Kumara welgama biography of mahatma


Biography of mahatma gandhi

Kumara welgama biography of mahatma.

කුමාර වෙල්ගම: ශ්‍රී ලාංකේය දේශපාලනයේ 'පුවත් මැවූ' චරිතයක අමතක නොවන මතක

ඡායාරූප මූලාශ්‍රය, KUMARA WELGAMA | FACEBOOK

දශක 4කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ සක්‍රීය දේශපාලනයේ නිරතව සිටි "කළුගන්තොට සිංහයා" යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම සැප්තැම්බර් 28 වන දා අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය අතර ඒ වන විට ඔහු 74 වන වියේ පසුවිය.

ඔහු මෙරට දේශපාලනය තුළ දැඩි ලෙස කතාබහට ලක් වූ මෙන් ම නොමැකෙන මතක ඉතිරි කර ගිය දේශපාලනඥයෙකු බව ඔහුගේ සමකාලීන දේශපාලනඥයින්ගේ අදහසයි.

මේ, ඔහු පිළිබඳව කෙරෙන මතකාවර්ජනයකි.

'මම එන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාර පවුලකින්...'

1950 වසරේ අප්‍රේල් 5 වන දා උපන් කුමාර වෙල්ගම ප්‍රවාහන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයෙකු වන S.A.

වෙල්ගම සහ බියට්‍රිස් වෙල්ගමට දාව උපන්නේ ය.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලද ඔහු යටදොල සාන්ත ජෝර්ජ් වතුයායේ වතු කළමනාකරණය පිළිබඳව හදාරා වැවිලිකරුවෙකු සහ ව්‍යාපාරිකයකු වශයෙන් කටයුතු කළ අයෙකු විය.

සාමාජිකයින් 5 දෙනෙකුගෙන්

Copyright ©rippew.pages.dev 2025